• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හොරෙන් එතනෝල් ඇද්ද සුරාබදු සැරයන් ගැන පරීක්ෂණ ඇරඹේ

29 July 2020
in දේශීය

නීතිවිරෝධී ලෙස එතනෝල්  ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තුවේ සැරයන්වරයා සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ දී අද (29) අලුයම මෙම සුරාබදු නිලධාරියා සහ තවත් පුද්ගලයෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීම සිදුවිය.

සුරාබදු දෙපාර්තමේන්තු   මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ අදාළ සැරයන්වරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ  පෞද්ගලික මත්පැන් නිෂ්පාදනාගාරයකට අයත් එතනෝල් සහ මත්පැන් බෝතල් නීතිවිරෝධීව ප්‍රවාහනය කර ඇති බවය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී මත්පැන් බෝතල් 50ක් සහ එතනෝල් ස්ප්‍රීතු බෝතල් 5ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා සහ අනෙක් පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා පමුණුගම පොලීසියට භාර දී ඇති බව සඳහන් වේ.

 

Post Views: 10
Previous Post

රාජ්‍ය සේවයේ දූෂණයට සහ අක්‍රමිකතාවන්ට තිත – ජනපති කියයි

Next Post

ජනාධිපති කොමිසම වෙතින් මාධ්‍යට විශේෂ නියෝගයක්

editor

editor

Next Post

ජනාධිපති කොමිසම වෙතින් මාධ්‍යට විශේෂ නියෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved