• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ළමා ආරක්ෂණය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩි අවධානය යොමුවේ

28 July 2020
in දේශීය

ළමා  අපයෝජනයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළ පමණක් ළමා අපචාර සම්බන්ධයෙන් පැමිණිලි 47,177ක් ලැබී ඇති බව එහිදි අනාවරණය වී තිබේ.

ඒ ඊයේ (27) ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව සංවිධානය කළ රැස්වීමකදීය.

එහිදී ළමා ආරක්ෂණ කටයුතු වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි.

එම අවස්ථාවේ දී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න  පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සහයෝගය ලබාදුන් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවය.

එසේම  මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් එලෙස කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවත් ඔහු පවසා ඇත.

Post Views: 7
Previous Post

වාලච්චේන මෙන් ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ඉදිරි මාස කිහිපය තුළ පණ දෙනවා – ඇමැති විමල්

Next Post

දුරකතනයට ගිය අලි 115ක් දොට්ට දමයි

editor

editor

Next Post

දුරකතනයට ගිය අලි 115ක් දොට්ට දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved