• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ෆ්ලොරිඩාවේ ඇති වු කුණාටුව දරුණු තත්ත්වයක

11 October 2018
in විදෙස්

මයිකල් චණ්ඩ මාරුතය අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙරළට පැමිණිම නිසා නිවාස හා ස්වභාවික සම්පත් රැසකට හානි සිදුව ඇති අතර මේවන විට පුද්ගලයින් දෙ දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ පිරිමි පුද්ගලයෙකු සහ කුඩා දරුවෙකු වන අතර ඔවුන් පදිංචි වී සිටි නිවාස වලට ගස් කඩන් වැටීම හේතුවෙන් බව වාර්තා වේ. සුළං හමන වේගය පැයට කිලෝ මිටර් 250 ක් බව වාර්තා කරයි.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඇති වු දරුණුතම කුණාටුව එහි ජිවත් වු පුද්ගලයින් ලක්ෂ 05 කට ප්‍රදේශයෙන් ඉවත්ව ආරක්ෂිත ස්ථානවලට යන ලෙස රජය දන්වා ඇත.

මෙම චණ්ඩ මාරුතය ජොජියාව සහ ඇලබෑම ප්‍රාන්තවලට පැමිණ ඇත.

ෆොරන්ස් සහ උතුරු සහ දකුණු කැරලයිනා ප්‍රාන්තවලට උග්‍ර ලෙස වැසි ජලය මුදා හැරිමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ජනපද සියල්ලම මෑතකදී ඇති වු ෆොරන්ස් චණ්ඩ මාරුතයෙන් සිදු වු හානියෙන් ප්‍රකෘති ස්වභාවට පැමිණ නොමැති බව ද විදෙස් වාර්තා සඳහන කරයි.

ලෝකයේ දේශගුණය වෙනස් වීම නිසා ස්වභාවික විපත් වැඩි වැඩියෙන් සිදුවන නමුත් උතුරු කැරලයිනාව 2012 දී රාජ්‍ය ක්‍රම සම්පාදනයේදී දේශගුණ විපර්යාසයන් පිළිබඳ සාකච්ඡා කිරීමට හා රාජ්‍ය ආයතනවල මේ පිළිබඳ කතකිරීමට පවා එරට රජය දේශගුණ වෙනස් වීම යන වචන භාවිතා තහනම් කර ඇත.

මෙය මේ වන විට ෆොරිඩාවට ඇති වු බලවත්ම කුණාටුව ලෙස හැඳින්විය හැකි බව වාර්තා කරයි. මේ වන විට එම ප්‍රාන්තවල විදුලි විසන්දී වී ඇත. ට්‍රාන්ස්පොර්ම පවා පුපුරා තිබේ. 1851 පසු ඇති වු දරුණුතම චණ්ඩ මාරුතය කුණාටුව ඇති

මේ අතර මධ්‍යම ඇමෙරිකාවේ 13 ක් මිය ගොස් ඇති බව කාලගුණය හේතුවෙන් බව වාර්තා වේ.

 

Post Views: 25
Previous Post

මොනරාගල අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක්

Next Post

අභියාචනය ඉවතට – දුමින්දට මරණ දඩුවම නියම කරයි

editor

editor

Next Post

අභියාචනය ඉවතට - දුමින්දට මරණ දඩුවම නියම කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved