• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අං තට්ටු දාගන්න මම ලැස්ති නෑ – සජිත් කියයි

20 December 2019
in දේශීය

තමා තනතුරු පසුපස හඹා නොයන බවත් තමා අං තට්ටු පලදින්න ලැස්ති වෙන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බණ්ඩාරගම පැවැති ජන හමුවකදීය.

එහිදී ප්‍රේමදාස මහතා කියා සිටියේ අගමැති අපේක්ෂකයා ලෙස කටයුතු කිරිමට නම් කොන්දේසි විරහිතව පක්ෂ නායකත්වයද ලබාදිය යුතු බවයි.

එහිදී ප්‍රේමදාස මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” දැන් තවත් අං තට්ටුවක් දෙන්න හදනවා අගමැති අපේක්ෂකකම ගන්නා ලෙස. අගමැති අපේක්ෂකයා නම් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ බලය තිබිය යුතුයි. එය එසේ කිරීමට නම් පක්ෂ නායකත්වයක් තිබිය යුතුමයි. දැන් මම අගමැති අපේක්ෂකයා හැටියට කටයුතු කරනකොට මට සිරිකොතේ ඉබ්බා දැම්මොත් මොකද වෙන්නේ? මම නිකන්ම නිකන් අගමැති අපේක්ෂකයෙක් වෙනවා. ඒ නිසා මම ඔය අං තට්ටු පලදගන්න ලෑස්ති නෑ.හැබැයි මම තනතුරු පසුපස හඹා යන්නෙත් නෑ. තනතුරු බලාපොරොත්තුවෙන් වට වන්දනාවේ යන්නෙත් නෑ. මාස එක හමාරක් මට අපේක්ෂකත්වය නොලැබෙනකොට මගේ ප්‍රතිවාදී අපේක්ෂකතුමා දෙපාරක්ම ජනාධිපති ව්‍යාපාරය කරලා ඉවරවෙලා මම ආවට පස්සේ තුන්වෙනි වටෙත් කළා.

Post Views: 10
Previous Post

මාර්තු 03 වනදාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – ජනපති

Next Post

ඉන්දිය නාවික හමුදාපති මෙරට ආරක්ෂක ලේකම් අතර හමුවක්

editor

editor

Next Post

ඉන්දිය නාවික හමුදාපති මෙරට ආරක්ෂක ලේකම් අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved