• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි විපක්ෂයේ කාර්ය භාරය නිසි ලෙස කරනවා – මරික්කාර් කියයි

9 December 2019
in දේශීය

මේ මාස තුනහමාරය කාලය තුළ විපක්ෂයේ කාර්ය භාරය නිසි ලෙස කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙදී දැනට සිටින 225 දෙනාගෙන් බොහෝ දෙනෙකු ඉදිරියේදී ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණීය නොහැකි බව හෙතෙම පැවසිය. කෙසේ වෙතත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට නව පිරිස් එකතු වනු ඇති බවත් වංචා දුෂණවලට සම්බන්ධ වුවන් ඉදිරියේදී ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කරනු ඇති බව මරික්කාර් මහතා කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 9
Previous Post

අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

Next Post

තුරුලිය අරුණ රුක් රෝපණ වැඩසටහන ලබන 16 වනදා කොත්මලේදී

editor

editor

Next Post

තුරුලිය අරුණ රුක් රෝපණ වැඩසටහන ලබන 16 වනදා කොත්මලේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved