27 April 2024
#දේශීය

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ඊයේ (26) අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි ඇදවැටීමක් නිසා ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් තලන්ගම රෝහලට ඇතුළුත් කරන අවස්ථාවේදී ඔහු මියගොස් සිට ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. 
මිය යන විට ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා  55 වන වියේ පසු විය.  

Leave a comment

Your email address will not be published. Required fields are marked *