• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමරිකාවේ උප ජනාධිපතිගේ මාධ්‍ය ලේකම්ටත් කොවිඩ්

10 May 2020
in විදෙස්

ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන කැටී මිලර්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

මෙය අඅනාවරණය කරගෙන ඇත්තේ ධවල මන්දිර කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණ අවස්ථාවේ ය.

ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා ඇතුළු ධවල මන්දිර කාර්යමණ්ඩලය දිනපතා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවත් ට්‍රම්ප් සහ පෙන්ස් දෙදෙනා ආරක්ෂා කිරීම සඳහා සෑම පූර්වෝපායක්ම ගන්නා බවත් ධවල මන්දිරය පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ මේ වනවිට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 76 000 ඉක්මවා ඇති අතර තහවුරු කරගත් රෝගීන් සංඛ්‍යාව 1 322 163ක් පමණ වේ. 

නමුත් ඇමරිකාවේ ප්‍රාන්ත නැවත විවෘත කිරීමට පටන් ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ධවල මන්දිරය තුළ වයිරසය ව්‍යාප්ත වීමේ හැකියාව සම්බන්දව විමසූ විට ජනාධිපති  ට්‍රම්ප්  පවසා ඇත්තේ කළ හැකි එකම දෙය වන්නේ උපරිමයෙන් පූර්ව ආරක්ෂාව සලසා ගැනීම පමණක් බවයි.

මීට පෙර ජනාධිපති  ට්‍රම්ප් ගේ ආහාර අංශයේ කටයුතු කරන නාවුක හමුදා සාමාජිකයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු විය.

Post Views: 11
Previous Post

නීත්‍යානුකුලව පාර්ලිමේන්තුව කැඳවීමට කිසිවෙකුට බෑ – එස්.බී

Next Post

හිඟ ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

editor

editor

Next Post

හිඟ ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved