27 April 2024
#දේශීය

නීත්‍යානුකුලව පාර්ලිමේන්තුව කැඳවීමට කිසිවෙකුට බෑ – එස්.බී

නීත්‍යානුකූලව මේ මොහොතේ පාර්ලිමේන්තුව කැඳවීමට කිසිවෙකුට හැකියාවක් නැති බව  හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

හඟුරන්කෙත පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්   ඔහු මේ බව සඳහන් කර සිටියේය.

යහපාලන ආණ්ඩුව විසින් ලබා ගත් ණය පියවීම සඳහා ගෙනා පරිපූරක ඇස්තමේන්තුව අනුමත කර ගැනීමට විපක්‍ෂයේ පිරිස් ඉඩ නොදීම හේතුවෙන් තවදුරටත් ඔවුන් කෙරේ විශ්වාසය තබා පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බවත් එහිදී ඔහු පැවසීය.

එසේම පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ කිසිදු අවශ්‍යතාවයක් මේ මොහොතේ නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *