• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දීය අගමැති මෝදි මැලේසියාවට

වෙළෙඳ සහ ආරක්ෂක සබඳතා තවත් ශක්තිමත් කෙරේ අර්ධ සන්නායක (Semiconductors) සහ ආරක්ෂක ක්ෂේත්‍ර ගැන විශේෂ අවධානයක් දෙරට අතර සහයෝගීතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබේ

8 February 2026
in පුවත්, විදෙස්
ඉන්දීය අගමැති මෝදි මැලේසියාවට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (08) මැලේසියාවට ළඟා වූ අතර එහිදී ඔහු මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම් මහතා හමුවීමට නියමිතය. 2024 අගෝස්තු මාසයේදී දෙරට අතර ඇති කරගත් ‘විස්තීරණ මූලෝපායික හවුල්කාරිත්වයෙන්’ පසු මෝදි මහතා මැලේසියාවේ සිදුකරන පළමු සංචාරය මෙය වේ.
පුත්‍රජයාවේ පිහිටි මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී පැවැත්වෙන මෙම හමුවේදී සෞඛ්‍ය සේවා, ජාතික ආරක්ෂාව සහ ශ්‍රමිකයින්ට අදාළ සහයෝගීතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය. විශේෂයෙන්ම අර්ධ සන්නායක (Semiconductor) ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වර්ධනය කිරීම සහ ඩෝනියර් (Dornier) ගුවන් යානා අලෙවිය මෙන්ම ප්‍රහාරක ගුවන් යානා සහ සබ්මැරීන නඩත්තු කිරීම ඇතුළු ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරේ.
පසුගිය වසරේදී ඉන්දියාව සහ මැලේසියාව අතර වෙළෙඳ ගනුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 18.6ක් ලෙස වාර්තා විය. මැලේසියාව ප්‍රධාන වශයෙන් ඉන්දියාවට තල්තෙල් සහ විදුලි උපකරණ අපනයනය කරන අතර ඉන්දියාවෙන් කෘෂිකාර්මික හා රසායනික නිෂ්පාදන ආනයනය කරනු ලබයි.
Post Views: 17
Previous Post

එප්ස්ටයින් සිද්ධියට නම ගෑවුණු ප්‍රංශ හිටපු ඇමති ජැක් ලැන්ග් ඉල්ලා අස්වෙයි

Next Post

මගීන්ගේ ජිවිත ද අවදානමට දමා විස්කි ජාවාරමේ යෙදුණු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මහ මොළකරු තවමත් නිදැල්ලේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved