• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කියුබාව සහ ඇමෙරිකාව අතර ඉහළ පෙළේ සාකච්ඡා පවත්වයි

21 April 2026
in පුවත්, විදෙස්
කියුබාව සහ ඇමෙරිකාව අතර  ඉහළ පෙළේ සාකච්ඡා පවත්වයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික අවහිර කිරීම් අවසන් කිරීමේ අරමුණින් දෙරට අතර විශේෂ සාකච්ඡා වටයක් පැවැත්වූ බව කියුබාව අද (21) තහවුරු කළේය. කියුබාවේ බලශක්ති අවශ්‍යතා අවහිර කිරීම හේතුවෙන් මෑතකදී දෙරට අතර ඇති වූ දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙම සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සාකච්ඡා සඳහා ඇමෙරිකාව නියෝජනය කරමින් සහකාර රාජ්‍ය ලේකම්වරයා ඇතුළු පිරිසක් ද, කියුබාව නියෝජනය කරමින් එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ. තර්ජන කිරීම්වලින් තොරව, ගෞරවනීය සහ වෘත්තීය මට්ටමින් සාකච්ඡා පැවැත්වීමට කියුබාව සැමවිටම සූදානම් බව එරට විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළ පරිදි එම නියෝජිත පිරිස කිසිදු තර්ජනයක් හෝ කාලසීමා පැනවීමක් සිදු නොකළ බවත්, ඉතා සාමකාමී මට්ටමින් අදහස් හුවමාරු කරගත් බවත් කියුබාව නිකුත් කළ නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 1
Previous Post

දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

Next Post

දේශීය මූලාශ්‍ර නීති හේතුවෙන් ඉන්දියාවේ Solar Cells හිඟයක් ඇතිවීමේ අවදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
දේශීය මූලාශ්‍ර නීති හේතුවෙන්  ඉන්දියාවේ Solar Cells හිඟයක් ඇතිවීමේ  අවදානමක්

දේශීය මූලාශ්‍ර නීති හේතුවෙන් ඉන්දියාවේ Solar Cells හිඟයක් ඇතිවීමේ අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩීසල් ලීටරය  රුපියල් 700 පනින ලකුණු

ඩීසල් ලීටරය රුපියල් 700 පනින ලකුණු

21 April 2026
රනිල්ගේ වෛද්‍යවරුන්ට  කළ හිරිහැර යළි එපා

රනිල්ගේ වෛද්‍යවරුන්ට කළ හිරිහැර යළි එපා

21 April 2026
සාම පාගමනේ  මූලික ආගමික කටයුතු  අනුරාධපුර ජය ශ්‍රී මහා බෝමළුවේදී

සාම පාගමනේ මූලික ආගමික කටයුතු අනුරාධපුර ජය ශ්‍රී මහා බෝමළුවේදී

21 April 2026
RMV හිටපු ලොක්කන් ඇතුළු  පස්දෙනෙකුට ඇප

RMV හිටපු ලොක්කන් ඇතුළු පස්දෙනෙකුට ඇප

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අප්‍රේල් මාසයේ මුල් දින 19 තුළ  සංචාරකයින් 88,000  ඉක්මවයි

අප්‍රේල් මාසයේ මුල් දින 19 තුළ සංචාරකයින් 88,000 ඉක්මවයි

21 April 2026
ඩීසල් ලීටරය  රුපියල් 700 පනින ලකුණු

ඩීසල් ලීටරය රුපියල් 700 පනින ලකුණු

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved