27 April 2024
#දේශීය

කොප් කමිටුවේ සභාපති ලෙස හදුන්නෙත්ති පත් කරයි

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත් කර තිබේ.

මීට පෙරද කෝප් කමිටුවේ සභාපති ධුරය හෙබවුවා.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *