27 April 2024
#2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?

කොරෝනා වසංගත ඇති වුනොත් ඡන්දයක් නෑ – වාසුදේව කියයි

මෙරට වාර්තා වු කොරෝනා වෛරසය ආසාධිත රෝගියා සම්බන්ධ සියළු තොරතුරු රැස් කරමින් සිටින අතර ඔහු වාසය කල ස්ථාන සම්බන්ධයෙන් පුර්ණ සොයා බැලීමක් සිදු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය මගින් ක්‍රියාත්මක කරන ” 2020 පාර්ලිමේන්තු මැතිවරණයට යන 225 කවුද ? යන වැඩසටහන සමඟ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ මෙරටට කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් වශයෙන් ඇති වුවහොත් ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවයි.

 

TTVnews.lk වෙබ් අඩවිය සමඟ 2020 පාර්ලිමේන්තු මැතිවරණයට යන 225 කවුද යන වැඩසටහනට එක්වෙමින් කල සම්පුර්ණ විඩියෝව ඔබට නැරඹිය හැකිය.

 

මෙතනින්

Leave a comment

Your email address will not be published. Required fields are marked *