• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2020 දී ප්‍රධාන පක්ෂ දෙකක් කනත්තේ – නලින්ද ජයතිස්ස

12 March 2020
in දේශීය

2020 වසර යනු එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය සිදුවන වසර බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස  පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කළුතර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, 2019 හා 2020 ලංකාවේ දේශාපාලනයේ ඉතිහාසගත වසරක් වන බවයි.

1946 ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය අවසන් කරන අවුරුද්ද 2020 වන බවත් 1956 ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් කරන වසර වන්නේ ද 2020 වන බවද පැවසු නලින්ද ජයතිස්ස මහතා පැරණිතම දේශපාලන පක්ෂ දෙකක් කනත්තට යවන වසර මෙය බවද පැවසීය.

එහි ගෞරවය හෝ අගෞරවය රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන  විසින් බාර ගත යුතු බවත් පැවසු ඒ මහතා, එය දේශපාලනයේ නව අත්දැකීමක් වන බවත් කියා සිටියේය.

අලියා ලකුණින් දේශාපලනයට පැමිණි සමහරු අද වන විට එම ලකුණට අපහස කරන බවත් පැවසු මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස සමඟ නව දේශපාලන පක්ෂයක් සාදා ගෙන ඉදිරියට යන විට මෙම පිරිස එම පක්ෂය ද අනිවාර්යයෙන්ම විනාශය කරන බවද පැවසීය.

Post Views: 8
Previous Post

කොරෝනා වසංගත ඇති වුනොත් ඡන්දයක් නෑ – වාසුදේව කියයි

Next Post

ලංකාවේ කොරෝනා ආසාධිතවූ පුද්ගලයාගේ පවුලම නිරෝධායනයට !

editor

editor

Next Post

ලංකාවේ කොරෝනා ආසාධිතවූ පුද්ගලයාගේ පවුලම නිරෝධායනයට !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved