27 April 2024
#සංවර්ධන

කොළඹ නගර සභාවේ ජනතා සේවය ගැන ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට ලක්විය

කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගේ පහසුව උදෙසා කොළඹ මහ නගර සභාව මගින් ක්‍රියාත්මක කර ඇති කඩිනමින් හිමිකම් සහතික පත් ලබාදීමේ (Single Window Counter) මධ්‍යස්ථානයේ වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා ගොස් තිබේ.

අද (20) එම නිරික්ෂණය සඳහා නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය දකොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂණී දිසානායක මහත්මිය ඇතුළු ආයතන අංශ ප්‍රධානීන් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *