• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රයිවට් බස් වලට පාට් දාන්න එපා – ඇමැති අමරවීර කියයි

20 July 2020
in දේශීය

බස්නාහිර පළාතේ ධාවනය කෙරෙන පුද්ගලික බස් රථවලට හිරිහැර වන අයුරින් කටයුතු නොකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ ඇතැම් නිලධාරින් විසින් පුද්ගලික බස් රථවලට කරදර හිරිහැර වන අයුරින් කටයුතු කරන්නේ යැයි පුද්ගලික බස් රථ සංගම් හා බස් හිමියන් විසින් අමාත්‍යවරයාට දැනුම් දී තිබිනි.

බස් රථ සංගම් සමග කළ සාකච්ඡාවේ දී ඊට සහභාගි වූ නියෝජිතයෝ මෙම කරුණු සැළ කළ අතර තමන් මාර්ගස්ථ මගි ප්‍රවාහණ අධිකාරියේ නිලධාරින් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා ඔවුන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම කොවිඩ් 19 නිසා මේ වනවිට පුද්ගලික බස් රථ හිමියන්ගේ ආදායම් ඉතාමත් අවම වී තිබෙන බැවින් ඔවුන්ට අනවශ්‍ය බර පැටවෙන පරිදි තීන්දු තිරණ නොගන්නා ලෙසත්, ඔවුන්ට හිංසාවන පරිදි කටයුතු නොකරන්නැයි ද උපදෙස් දුන්නේය.

 

 

 

 

Post Views: 4
Previous Post

ජනතා පැතුම් ඉටු කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ලාන්සා කියයි

Next Post

කොළඹ නගර සභාවේ ජනතා සේවය ගැන ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට ලක්විය

editor

editor

Next Post

කොළඹ නගර සභාවේ ජනතා සේවය ගැන ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට ලක්විය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved