27 April 2024
#දේශීය

කොළඹ ලෝටස් වටරවුම මාර්ගය තාවකාලිකව වසා දැමේ.

වරාය සේවක වර්ජනයක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

අද (24) වරාය සේවකයන් විසින් පවත්වන විරෝධතාවයක් නිසා මෙම ක්‍රියාමාර්ග ගත් බව පොලිසිය පවසයි.

මේ වන විට එම ප්‍රදේශය ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

වරාය සේවකයන් විරෝධතාවයේ යෙදෙන්නේ කොළඹ වරාය නැගෙනහිර ජැටිය පුද්ගලීකරණය කිරීමට අත්හිටුවන ලෙස ඉල්ලමිනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *