27 April 2024
#දේශීය

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

මේ අතර වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ජනාධිපති නිල නිවසේ දීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *