27 April 2024
#දේශීය

ගෝඨා ගෝ හෝම් කියමින් කොළඹ ගාලුමුවදොර විරෝධතා

ගෝඨා ගෝ හෝම් කියමින් අද (09) පෙරවරුවේ සිට කොළඹ ගාලුමුවදොර ආසන්නයේ විරෝධතාව මේ වන තෙක්ම පැවැත්වේ.

එම විරෝධතාකරුවන් බොහෝ විට හෙට දිනය තෙක්ම එම ස්ථානයේ රැදි සිටිනු ඇති බව වාර්තා වේ.

එම විරෝධතාවයට එක් වුවන් මෙරට ප්‍ර දේශ රැසක් නියෝජනය කරමින් එම ස්ථානයට පැමිණි බව අප වාර්තාකරු පවසයි. එසේම ඔවුන් පවසා සිටින්නේ හොරා කාපු මුදල් නැවත රටට ජනතාවට ලබා දි පවතින පාලනය ගෙදර යායුතු බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *