27 April 2024
#දේශීය

ගෝඨා තවදුරටත් සිටිය යුතුයි – ආණ්ඩුවට පක්ෂ පෙළපාලි රැසක් ඉදිරියට

මේ වන විට රටේ ජනාධිපතිවරයාට එරෙහිව පෙලපාලි පැවැති අතර ජනාධිපතිවරයාට පක්ෂව ද පෙලපාලි රැසක් ඉදිරියට පැවැත්වෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් පවතින දේශපාලන තත්ත්වය තුළ රාජපක්ෂවරු තවදුරටත් සිටිය යුතු බව එම සහය දක්වන පෙලපාලි සංවිධායකයින් පවසා සිටි.

එසේම ගෝඨා රටට සිටිය යුතුයි ගෝඨා සමඟ අප සිටිනවා යැයි එම පෙළපාලි සංවිධානය කරනු ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *