• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාව පාරට බස්සනවා – සමන් රත්නප්‍රිය කියයි

16 November 2018
in දේශීය

රටේ පවතින දේශපාලන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාධාරණය විසදුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළදී ජනතාව පාරට ගෙන්වන බව සමන් රත්නප්‍රිය මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවිය විසින් කළ වීමසීමකදී ඒ මහතා කිා සිටියේ අද (16) පෙරවරුවේදී මල්වතු මහානාහිමිවරුන් හමු වු බවත් එහිදී මේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළ බවයි.

එසේම ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ද ඉල්ලීමක් කළ බව ද හෙතෙම පැවසිය. ඉදිරි දින කිහිපයේදී ජනාධිපතිවරයා පවතින අස්ථාවර දේශපාලන තත්ත්වයට නිසි විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර එය නොවන්නේ නම් ජනතාව සමඟ අරගල කිරීමට සුදානම් බව රත්නප්‍රිය මහතා කියා සිටියේය.

Post Views: 7
Previous Post

113 නැතිනම් අපි විපක්ෂයට යා යුතුයි – කුමාර වෙල්ගම කියයි

Next Post

ජනපති කිව්ව දේ කථානායක කරලා නෑ – ලක්ෂමන් යාපා කියයි

editor

editor

Next Post

ජනපති කිව්ව දේ කථානායක කරලා නෑ - ලක්ෂමන් යාපා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved