27 April 2024
#දේශීය

ජනපති කිව්ව දේ කථානායක කරලා නෑ – ලක්ෂමන් යාපා කියයි

ජනාධිපතිවරයා පැවසු ආකාරයට ස්ථාවර නියෝග 1 ඉවත් කර විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලෙස ජනාධිපතිවරයා හමුව කථානායකවරයා වෙත පැවසුව ද එය නියමාකාරයෙන් සිදු නොවු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ලක්ෂමන් යාපා අබේගුණවර්ධන මහතා පවසයි.

ඊයේ ජනාධිපතිවරයා හමුවු අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා කියා සිටියේ රනිල්ට නැවත අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමක් සිදුනොවන බවයි. එසේම මහින්ද පාර්ශවයේ බහුතරය පෙන්වා අග්‍රාමාත්‍ය ධුරය තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදු කරන බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *