• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති ඉදිරියේ රනිල් ගොළු වෙයි …!

18 November 2018
in දේශීය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) කැඳ වු සර්ව පාක්ෂික රැස්වීමේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිහඩ සිටි බව වාර්තා වේ. ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අතර කිසිදු වචනයක් හුවමාරු වීමක් සිදු නොවු බව අප වෙත දැන ගන්නට ලැබිණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වු සර්ව පාක්ෂික රැස්වීම අද පස්වරු 5 ට ආරම්භ වී පැය දෙකක පමණ කාලක් පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ අනෙකුත් පක්ෂ නායකයින්ගෙ සහභාගි වු අතර කථානායක කරු ජයසූරිය මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කර තිබුණි.

සර්ව පාක්ෂික රැස්වීම අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වතෙ අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී. පෙරේරා මහතා පැවසුවේ එක්සත් ජාතික පෙරමුණට 113ක බහුතරය තිබේන බවත් අවශ්‍ය නම් එය දිව්රුම් පෙත්සම් මගින් හෙට (19) උදැසනට ජනාදිපතිවරයාට පෙන්විය හැකි බවත්ය.

මේ අතර ,එම අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දැක්වු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුවේදී කටයුතු කරමින් අවසන් තීන්දුවකට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි.
නමින් හෝ ඉලෙක්ට්‍රොන ක්‍රමයට ඡන්ද විමසීම සිදු කළ යුතු බව ජනාධිපතිවරයා පවසා සිටි බව මහින්ද අමරවීර අමාත්‍යවරයා TTVnews.lk වෙබ් අඩවිය කළ විමසීමකදි කියා සිටියේය.

කෙසේ වෙතත්, හෙට උදෑසන 11ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇත.

Post Views: 7
Previous Post

ජනපති කැඳ වු සාර්ව පාක්ෂික සමුළුවට කථානායක , ජවිපෙ සහභාගී නොවන බව දන්වයි

Next Post

පාර්ලිමේන්තුව අවට ජනතාව ගෙන්වන්න එපා – ජනපති

editor

editor

Next Post

පාර්ලිමේන්තුව අවට ජනතාව ගෙන්වන්න එපා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved