• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර පත් කෙරේ

21 February 2020
in දේශීය

ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

හරිගුප්තා රෝහණදීර මහතා සිවිල් අපරාධ නඩු පිළිබද ප‍්‍රවීණ නිතිඥයෙකු වූ හරිගුප්තා රෝහණදීර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයෙන් නීතිය පිළිබද විශිෂ්ට සමාර්ථය සහිත උපාධිය හිමි කර ගත් ඒ මහතා පරිපාලකයෙකු, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු, අපරාධ යුක්ති නීතිය පිළිබදව දේශකයෙකු ලෙස ද ප‍්‍රකටය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රධාන නීති උපදේශකවරයා ලෙස ද ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස ද සේවය කළ ඒ මහතා රණවිරු සේවා අධිකාරියේ දිර්ඝ කාලයක් නීති උපදේශකවරයා ලෙස සේවය කර තිබේ.

 

හරිගුප්තා රෝහණදීර මහතා පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබ`ද විද්වතෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අභාවප‍්‍රාප්ත මැන්දිස් රෝහණදීර මහතාගේ පුත‍්‍රයෙකි.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 32
Previous Post

සයින්දමරදු නගර සභාව තාවකාලිකව අත්හිටුවයි

Next Post

රට තුළ කිසිදු මූල්‍ය අර්බුදයක් නැහැ… සියළු ගෙවීම් මීළග බහුතර පාර්ලිමේන්තුවකින් – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

editor

editor

Next Post

රට තුළ කිසිදු මූල්‍ය අර්බුදයක් නැහැ... සියළු ගෙවීම් මීළග බහුතර පාර්ලිමේන්තුවකින් - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved