• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නඩුව තව ඉදිරියට යනවාද නැද්ද?

17 October 2018
in දේශීය

රජයේ මුදල් රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකළ රීට් පෙත්සම ලබන මස දෙවනදා විභාගයට ගැනීමට මහාධිකරණය අද (17) දින නියම කර තිබේ.

ඒ අනුව මහාධිකරණය විසින් දන්වා සිටියේ එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබද පෙත්සම්කරුගේ ස්ථාවරත්වය මීළග දින අධිකරණයට දැනුම් දීමට නියමිත බවයි.

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මෙම මුදල් අවභාවිත කළ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ. ගෝඨාභය රාපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව මේ සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ මේ වනවිට නඩු පවරා තිබේ. මැදමුලන ප්‍රදේශයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය කරුණු වාර්තාකර කර තිබූ අතර ඒ අනුව ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කෙරුණා.

Post Views: 7
Previous Post

දිනන්න පුළුවන් අශ්වයාව දානවා

Next Post

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම තැන ගැන තීරණය ලබන 25 දැනුම් දෙයි

editor

editor

Next Post

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම තැන ගැන තීරණය ලබන 25 දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved