• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඩොමිනිකන් ජනරජයේ සුඛෝපභෝගී හෝටලයක් ගිනිබත් වෙද්දී සංචාරකයින් 1,700ක් දිවි බේරාගන්න මුහුදට පනියි

20 June 2026
in පුවත්, විදෙස්
ඩොමිනිකන් ජනරජයේ සුඛෝපභෝගී හෝටලයක් ගිනිබත් වෙද්දී සංචාරකයින් 1,700ක් දිවි බේරාගන්න මුහුදට පනියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩොමිනිකන් ජනරජයේ (Dominican Republic) සුප්‍රකට බයාහිබේ වෙරළ තීරයේ පිහිටි “Viva Wyndham Dominicus Beach” නමැති තරු හතරේ සුඛෝපභෝගී සංචාරක හෝටල් පරිශ්‍රයක හටගත් මහා පරිමාණ ගින්නක් හේතුවෙන් එහි රැඳී සිටි විදේශීය සංචාරකයින් 1,690කට අධික පිරිසක් වහාම ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මෙම දරුණු ගින්නෙන් හෝටලයේ නවාතැන් ගෙන සිටි 46 හැවිරිදි ෆ්‍රැන්සෙස්කා වැලන්ටිනෝ නමැති ඉතාලි ජාතික කාන්තාවක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට හදිසි අනතුරු මෙහෙයුම් මධ්‍යස්ථානය (COE) තහවුරු කරන්නේ. ගින්න හටගත් අවස්ථාවේදී බියට පත් වූ සංචාරකයින් විශාල පිරිසක් දිවි බේරාගැනීම සඳහා වෙරළ දෙසට දිව ගොස් ඉන් පසුව කරවටක් දියෙහි ගිලෙමින් මුහුදේ රැඳී සිටින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.
ගිනි නිවන ඒකක 15කට අධික ප්‍රමාණයක් පැමිණ පැය ගණනාවක මෙහෙයුමකින් පසු ගින්න පාලනය කිරීමට සමත් වුවද, හෝටල් පරිශ්‍රයේ තිබූ පොල් අතු සහ තල කොළවලින් සෙවිලි කරන ලද (Thatched-roof) සාම්ප්‍රදායික වහලවල් සහිත ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ප්‍රදේශයේ පැවති තද සුළං තත්ත්වය සහ වහලවල් සඳහා භාවිත කර තිබූ පහසුවෙන් ගිනි ඇවිළෙන සුළු ද්‍රව්‍ය හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් හෝටලය පුරා ව්‍යාප්ත වූ බවයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. කෙසේ වුවත් හෝටල් සේවකයින්ගේ කඩිනම් ක්‍රියාකාරිත්වය හේතුවෙන් අනෙක් සියලුම දෙනා නිරුපද්‍රිතව බේරාගෙන අවට හෝටල් වෙත යොමු කිරීමට හැකි වූ බවත්, ගින්න හටගැනීමට හේතුව සෙවීම සඳහා බලධාරීන් මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Post Views: 2
Previous Post

සලේගේ වධහිංසා චෝදනා නිසා යුරෝපයේ ඩොලර් මිලියන ගණනක GSP+ සහනය අහිමිවීමේ ලකුණු

Next Post

සෙලෙන්ස්කි කියන්නේ ක්‍රැක් ගහපු මිස්ටර් බීන් කෙනෙක්

Editor TTV News

Editor TTV News

Next Post
සෙලෙන්ස්කි කියන්නේ ක්‍රැක් ගහපු මිස්ටර් බීන් කෙනෙක්

සෙලෙන්ස්කි කියන්නේ ක්‍රැක් ගහපු මිස්ටර් බීන් කෙනෙක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved