• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවෙකුට රැකවරණය ලබාදෙන විශ්වාසදායක ස්ථානයක් බවට පාසල පත් කිරීම රජයේ අරමුණයි

අගමැතිනී හරිනි අමරසූරිය

20 April 2026
in දේශීය, පුවත්
දරුවෙකුට රැකවරණය ලබාදෙන  විශ්වාසදායක ස්ථානයක් බවට  පාසල පත් කිරීම රජයේ අරමුණයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාසල යනු දරුවෙකුට ආදරය සහ රැකවරණය අත්වන වඩාත් විශ්වාසදායක ස්ථානය බවට පත් කිරීම රජයේ මූලික අරමුණ බව අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව සඳහන් කළේ අද (අප්‍රේල් 20) දින පැවැති විශේෂ වැඩසටහනක සමාරම්භක උත්සවයට එක්වෙමිනි.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ‘රූම් ටු රීඩ් ශ්‍රී ලංකා’ (Room to Read Sri Lanka) ආයතනය ඒකාබද්ධව සංවිධානය කළ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ පාසල් සිසුන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම වර්ධනය කිරීම සහ ඔවුන්ට ගුණාත්මක වෘත්තීය මාවතක් කරා ගමන් කිරීමට අවශ්‍ය මගපෙන්වීම් ලබා දීමයි.
මෙම උත්සවයේදී ශිෂ්‍ය උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ ක්ෂේත්‍රයට අදාළ නව මාර්ගෝපදේශ සංග්‍රහයක් ද එළිදක්වන ලදී. මෙහිදී උපදේශන ගුරුවරුන්ගේ වෘත්තීය දැනුම ඉහළ නැංවීම සඳහා වන ධාරිතා සංවර්ධන මොඩියුල, කළමනාකරණ අත්පොත් සහ 21 වන සියවසට ගැළපෙන නිපුණතා මොඩියුල හඳුන්වා දී ඇත. එසේම සිසුන් විවිධ ගැටලුවලට පෙලඹීම වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සහ දෙමාපිය සහයෝගීතාව වර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන් ද මීට ඇතුළත් වේ.
යහපත් පුරවැසියන් බිහි කිරීමේදී පාසල තුළ හිතකර මනෝ සමාජීය පරිසරයක් තිබීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා අධ්‍යාපන පද්ධතියේ සිටින සියලුම නිලධාරීන් වගකීමෙන් බැඳී සිටින බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය. දරුවන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
Post Views: 6
Previous Post

රුමේනියාවේ දේශපාලන අර්බුදයක්

Next Post

පොල් කර්මාන්තයේ පුනරුදයට නව නිලධාරීන් 56ක් සේවයට එක්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

14 May 2026
පේරාදෙණිය සරසවියේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  මෘදුකාංග වංචාවක් සම්බන්ධයෙන්  තොරතුරු තාක්ෂණ පාලක  CID අත්අඩංගුවට

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය  නවගමුව පොලිසියේ නිලධාරියෙකුට  පිහි ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වීමත් සමඟ නව සාමාජිකයින් පත් කිරීමට සූදානම්

14 May 2026
පේරාදෙණිය සරසවියේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

පේරාදෙණිය සරසවියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved