• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

25 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  පස්වරු 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද දින පස්වරු 2.00 න් පසුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙස ද දැනුම් දෙනු ලැබේ.
Post Views: 0
Previous Post

වැඩිපුර බස් ගාස්තු අය කරන කූට කොන්දොස්තරවරුන් සහ රියදුරන් කොටු කර ගැනීමට පොලිසියෙන් මෙහෙයුමක්

Next Post

ලෝක බලශක්ති වෙළඳපොළ අත්පත් කරගැනීමට ඇමෙරිකාව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක්  විවෘත කිරීමට පෙර  මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක් විවෘත කිරීමට පෙර මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

25 April 2026
ස්පාඤ්ඤයට එල්ල වූ  ඇමරිකානු තර්ජනයට එරෙහිව  යුරෝපීය නේටෝ මිත්‍ර රටවල්  පෙරමුණට

රුපියල් කෝටි දෙකහමාරක  කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  ඡායාරූප ශිල්පියෙකු  කටුනායකදී දැලේ

දකුණු ලෙබනනයේ  ගැටුම් උත්සන්න වෙයි

දකුණු ලෙබනනයේ ගැටුම් උත්සන්න වෙයි

25 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක්  විවෘත කිරීමට පෙර  මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

ෆ්ලොරිඩාවේ නව සත්ව උද්‍යානයක් විවෘත කිරීමට පෙර මන්දගාමී වලසුන් Sloths 31 දෙනෙකු මියයයි

25 April 2026
ස්පාඤ්ඤයට එල්ල වූ  ඇමරිකානු තර්ජනයට එරෙහිව  යුරෝපීය නේටෝ මිත්‍ර රටවල්  පෙරමුණට

ස්පාඤ්ඤයට එල්ල වූ ඇමරිකානු තර්ජනයට එරෙහිව යුරෝපීය නේටෝ මිත්‍ර රටවල් පෙරමුණට

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved