• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩිපුර බස් ගාස්තු අය කරන කූට කොන්දොස්තරවරුන් සහ රියදුරන් කොටු කර ගැනීමට පොලිසියෙන් මෙහෙයුමක්

25 April 2026
in දේශීය, පුවත්
වැඩිපුර බස් ගාස්තු අය කරන  කූට කොන්දොස්තරවරුන් සහ රියදුරන්  කොටු කර ගැනීමට  පොලිසියෙන් මෙහෙයුමක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පොදු මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒකාබද්ධව විශේෂ පරීක්ෂණ මාලාවක් ආරම්භ කර තිබේ. පසුගිය දිනවල සිදු කළ වැටලීම්වලදී මගීන්ගෙන් නීති විරෝධී ලෙස වැඩිපුර මුදල් ලබාගත් බස් රථ රැසක් අනාවරණය කර ගැනීමට නිලධාරීහු සමත් වූහ. මෝටර් වාහන පනතේ 173 වගන්තියට අනුව බස් රථ ධාවන බලපත්‍රයේ සඳහන් නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් ඉල්ලීම හෝ භාර ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.
වැඩිපුර ගාස්තු අය කරන පුද්ගලයන්ට එරෙහිව මෝටර් වාහන පනතට අමතරව දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන බලෙන් ලබා ගැනීම, වංචා කිරීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යන බරපතළ වගන්ති ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇත. මේ හේතුවෙන් මගී ප්‍රවාහන බස් රථවල ගමන් කිරීමේදී නියමිත ප්‍රවාහන ගාස්තුවට වඩා සතයක් හෝ වැඩිපුර නොගෙවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. යම් හෙයකින් එවැනි අසාධාරණයක් සිදුවන්නේ නම් වහාම ක්‍රියාත්මක වී 118 හෝ 119 යන හදිසි ඇමතුම් අංක ඔස්සේ පොලිසිය දැනුවත් කරන ලෙස ද දන්වා ඇත.
මගීන් සූරාකමින් අසාධාරණ ලෙස මුදල් උපයන බස් රථ හිමියන්ට, රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීම හරහා මගී ජනතාවට සහනයක් සැලසීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි. මගීන්ට ද තමන් ගෙවිය යුතු නියමිත ගාස්තුව පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, අසාධාරණයට එරෙහිව බියෙන් තොරව පැමිණිලි ඉදිරිපත් කරන ලෙසත් පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.
Post Views: 15
Previous Post

මාධ්‍යවේදීන් ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හමුවේ ලෝකයම කම්පනය වෙයි

Next Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  පස්වරු 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved