27 April 2024
#දේශීය

නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ශාන් විජයලාල්ට

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.

අද ජනාධිපති කාර්යාලයේ දී අදාල දිවුරුම් දීම සිදු කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *