• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී අත්අඩංගුවට

2 July 2022
in දේශීය

කල්පිටිය කීරිමුන්දලම වෙරළාශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මුහුදු මාර්ගයෙන් නීතී විරෝධි ලෙස රට තුලට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 1680 ක පමණ තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (01) රාත්‍රියේදී අත් අඩංගුවට ගෙන ඇත.

එහිදී ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ රැගෙනවිත් රට තුලට ප්‍රවාහනය කිරීමේ අරමුණින් සඟවා තිබූ බවට සැකකෙරෙන උර 64 ක අසුරන ලද බීඩි නිශ්පාදනයට යොදා ගන්නා කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 1680 ක පමණ ‍තොගයක් මාළු වාඩියක් තුල සඟවා තිබීයදී අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

 

 

Navy seizes smuggled stock of Kendu Leaves in Kalpitiya

 

Sri Lanka Navy seized about 1680kg of Kendu Leaves, suspected to be attempting to smuggle by sea routes, during a special operation mounted in the beach area of Keerimundalama in Kalpitiya on the night of 01st July 2022.

 

In order to suppress the illegal activities stemming from the sea routes, the Sri Lanka Navy has been conducting regular operations in the coastal areas of the island. In a similar operation conducted by the SLNS Vijaya in the Northwestern Naval Command with the assistance of Kalpitiya Police the recovery was made in Keerimundalama beach area on 01st July. As such, the raiding party manage to seize about 1680kg of Kendu Leaves, used for tobacco products. The smuggled stock was found in 64 sacks and it is suspected that the consignment hidden in a fishing hut, has been stashed there to be distributed later.

 

The seized stock of Kendu Leaves in this operation was handed over to the Kalpitiya Police for onward legal proceedings.

 

Post Views: 10
Previous Post

බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය වනවා – ඕමාන තානාපති ජනපතිට කියයි

Next Post

එලැඹෙන සතියේද පාසල් නිවාඩුයි – අධ්‍යාපන අමාත්‍යංශය

editor

editor

Next Post

එලැඹෙන සතියේද පාසල් නිවාඩුයි - අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved