27 April 2024
#දේශීය

පසුගිය ආණ්ඩුව පළිගත්තා විතරයි – අගමැති මහින්ද

පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ දී සිදුවූයේ පළිගැනීම් පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

එසේම  පසුගිය අවුරුදු හතර හමාර තුළ දී රට විශාල පසුබෑමකට ලක්වු බවත් පැවසීය.

අගමැති  මෙම අදහස් පළ කළේ 18 දින කොළඹ ගම්සභා හන්දිය ක්‍රීඩා පිටියේ දී පැවති ජන හමුවකට එක්වෙමිනි.

යම් ආණ්ඩුවක් විසින් හොඳ ක්‍රියාවක් සිදුකළේ නම් එය ඉදිරියට ගෙන යාම ඉන් පසුව එන ආණ්ඩුවේ වගකීමක් බව ද එහිදී  අගමැතිවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *