27 April 2024
#දේශීය

දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගමනා ගමනයට බාධා

දක්ෂිණ අධීවේගී මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් රථවාහනවලට ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.

අද (20) පෙරවරුවේ සිටි පැවැති අධික වර්ෂාපතනය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව හා ඉමදුව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙනි.

එම නිසා පින්නදුව හා ඉමදුව අතර කොටස තාවකාලිවක වසා දමා ඇති අතර එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන පින්නදුව හා ඉමදුව පිටවිමේ දොරටුවලින් ගමන් කරවීමට පොලිසිය කටයුතු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *