27 April 2024
#දේශීය

පළාත් සභා පෙර පැවැති නීති යටතේ පැවැත්වීය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දන්වයි

පළාත් සභා සංශෝධන පනත යටතේ හෝ පෙර පැවති නීති යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න පවසයි.

ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව පිළිබදව කරුණු පැහැදිලි කරමින් පහත සඳහන් නිවේදනය නිකුත් කර තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *