27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව රැස්වන දිනය ගැන ගැසට් එක මෙන්න

හෙට (05) දින පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ තීරණය ගෙන තිබේ.

ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට පත් කෙරිණ. එම ගැසට් නිවේදනය මෙසේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *