27 April 2024
#විලාසිතා

පෙහෙකම් ප්‍රභා අත්යන්ත්‍ර රෙදිපිළි ප්‍රදර්ශණය අත්යන්ත්‍ර රෙදිපිළි ප්‍රදර්ශණය ඇරඹේ

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරණු ලබන “පෙහෙකම් ප්‍රභා” අත්යන්ත්‍ර රෙදිපිළි ප්‍රදර්ශණය සමාරම්භයක් උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවැත්විණි.

දේශීය අත්යන්ත්‍ර හා රෙදිපිළි වල නිර්මාණාත්මකභාවය ප්‍රදර්ශනයක් වශයෙන් එලිදක්වමින් සංචාරක කේන්ද්‍රස්තානයක් වු මහනුවර නගරය පදනම් කරගෙන් කැන්ඩි සිටි සෙන්ටර් හී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර සමාරම්භක අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් එම්.එස්.ප්‍රේමවංශ, මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කේ.ජී. උපාලි රණවක මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් කුමුදුණී කරුණාරත්න ඇතුළු මහත්ම මහත්මීන් රැසක් ද එක්විය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *