• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොලිසියට සොයා ගන්න බැරිව සිටි රාජිත රෝහල් ගත වෙයි

26 December 2019
in දේශීය

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට නාරහේන්පිට පෞද්ගලික රොහලේ හෘද රෝගී වාට්ටුවේ ප්‍රතිකාර ලබා ගැනීමට සඳහා ඇතුලත්ව ඇති බව වාර්තාවේ.

පසුගිය 24 වනදා රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළේය. ඒ සුදු වෑන් රියදුරන් යැයි පවසමින් සිදු කල මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙනි.

දෙදිනක් පුරාම කොළඹ ආපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජිත සේනාරත්න මහතාව සොයා ඔහුට අයත් නිවාසවල සෝදිසි මෙහෙයුම් දියත් කළේය. එනමුත් කිසිතැනක ඔහුව සොයා ගැනීමට පොලිසියට නොහැකි විය.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 6
Previous Post

රාත්‍රීයේදී ජනතාවට ගමන් කරන්න බස් රථ යොදවන්න – මල්වතු මහ නා හිමියෝ පවසති

Next Post

සිස්ටම් වෙනස් කරන්න ඕන – ජනපති කියයි

editor

editor

Next Post

සිස්ටම් වෙනස් කරන්න ඕන - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved