• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාත්‍රීයේදී ජනතාවට ගමන් කරන්න බස් රථ යොදවන්න – මල්වතු මහ නා හිමියෝ පවසති

26 December 2019
in සංවර්ධන

අහිංසක මගී ජනතාවට රාත්‍රී කාලයේදී තම නිවෙස්වලය යෑමට බස් රථ යොදවන ලෙස සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති හසිත විජේතිලක මහතාගෙන් ඉල්ලා සිටියහ.

උන්වහන්සේ මෙම ඉල්ලීම කර සිටියේ නව සභාපතිවරයා ඊයේ (26) පෙරවරුවේ මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.

උන්වහන්සේ කියා සිටියේ ගම්බද ජනතාවට සවස 6න් 7න් පසු තමන්ගේ ගෙවල්වලට යෑමට බස් රථ නොමැති බවත් මෙය ගම්බද ප්‍රදේශවලට තදින්ම බලපාන බවයි. ඇතැම් පුද්ගලයින්ට නුවර සිට පේරාදෙණියට යාමටත් නුවර සිට අම්පිටියට යාමටත් සවස 7න් පසුව බස් රථ නොමැති බවත් එම තත්ත්වය වෙනස් කල යුතු බව උන්වහන්සේ අවධාරණය කළේය.

මෙහිදි අදහස් දැක්වු මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති හසිත විජේතිලක මහතා මෙසේ කියා සිටියේය ” ඔබවහන්සේලාගේ අවවාද අනුශාසනා මම ඉතා ගෞරවයෙන් පිලිගන්නවා. ආණ්ඩුකාරතුමා හමුවී මෙම තත්වය පැහැදිලි කර එතුමාගේ උපදෙස් ලබාගෙන මේ රාත්‍රී ප්‍රවාහන සේවා කටයුතු විධිමත් කිරීමට මා කටයුතු කරනවා. ආණ්ඩුකාරතුමා මේ සම්බන්ධයෙන් දැනටමත් මා දැනුවත් කර තිබෙනවා.

 

දිලිනි සමන්මලි

Post Views: 8
Previous Post

එජාපයට නායකත්ව මණ්ඩලයක්… සජිත්ට විපක්ෂනායකත්වය පමණයි ..!

Next Post

පොලිසියට සොයා ගන්න බැරිව සිටි රාජිත රෝහල් ගත වෙයි

editor

editor

Next Post

පොලිසියට සොයා ගන්න බැරිව සිටි රාජිත රෝහල් ගත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved