• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැංකොක් ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකන් ගුවන් සේවා නිලධාරියෙකු සහ කපිතාන්වරයෙකු අතර ගැටුමක්

15 April 2026
in දේශීය, පුවත්, විදෙස්
බැංකොක් ගුවන්තොටුපොළේදී  ශ්‍රී ලංකන් ගුවන් සේවා නිලධාරියෙකු සහ  කපිතාන්වරයෙකු අතර ගැටුමක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
තායිලන්තයේ බැංකොක් නුවර ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තායිලන්ත බලයලත් නිලධාරී අමිතාබ් ඇන්තනිපිල්ලේ සහ UL403 ගුවන් යානයේ කපිතාන්වරයා අතර පසුගියදා උණුසුම් ගැටුමක් හටගෙන තිබේ. අදාළ ගුවන් යානය තුළ තහනම් භාණ්ඩ ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට යාමේදී මෙම සිද්ධිය ඇති වූ බව අමිතාබ් ඇන්තනිපිල්ලේ පවසයි.
තමා සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ එම අවස්ථාවේදී අදාළ කපිතාන්වරයා තමාට පහර දුන් බවයි. මෙම පහරදීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර තිබේ. ගුවන් සේවයක ඉහළ නිලධාරීන් දෙදෙනෙකු අතර විදේශීය ගුවන්තොටුපොළකදී මෙවැනි සිදුවීමක් වාර්තා වීම පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුව ඇත.
Post Views: 21
Previous Post

හෙට සහ අනිද්දා පොලිස්පති සහන දින නොපැවැත්වේ

Next Post

අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ලබන සඳුදා ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
අවුරුදු නිවාඩුවෙන් පසු  පාසල් ලබන සඳුදා ඇරඹේ

අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ලබන සඳුදා ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව ඔක්තෝබර් 28 දක්වා කල් යයි

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව ඔක්තෝබර් 28 දක්වා කල් යයි

14 October 2026
දිට්වා ආපදාවෙන් හානි වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය රු. මිලියන 350කින් යළි ගොඩනැඟේ

දිට්වා ආපදාවෙන් හානි වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය රු. මිලියන 350කින් යළි ගොඩනැඟේ

14 October 2026
භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගේ බන්ධනාගාර නීති ඇතුළත් වාර්තාව ජනපති ලේකම්ට භාරදෙයි

භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගේ බන්ධනාගාර නීති ඇතුළත් වාර්තාව ජනපති ලේකම්ට භාරදෙයි

14 October 2026
දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

14 October 2026

Recent News

ඉතියෝපියානු හමුදා  එරිත්‍රියා දේශසීමාවේ නගරයකට  ඇතුළු වෙයි

ඉතියෝපියානු හමුදා එරිත්‍රියා දේශසීමාවේ නගරයකට ඇතුළු වෙයි

13 October 2026
චාමර සම්පත්ට එරෙහි  තවත් අල්ලස් නඩුවක්  විභාගයට

චාමර සම්පත්ට එරෙහි තවත් අල්ලස් නඩුවක් විභාගයට

13 October 2026
සෞදි අරාබියට යන  ශ්‍රී ලාංකිකයන්ට  විශේෂ දැනුම්දීමක්

සෞදි අරාබියට යන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

13 October 2026
යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 9ක්…..

යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 9ක්…..

13 October 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතියෝපියානු හමුදා  එරිත්‍රියා දේශසීමාවේ නගරයකට  ඇතුළු වෙයි

ඉතියෝපියානු හමුදා එරිත්‍රියා දේශසීමාවේ නගරයකට ඇතුළු වෙයි

13 October 2026
චාමර සම්පත්ට එරෙහි  තවත් අල්ලස් නඩුවක්  විභාගයට

චාමර සම්පත්ට එරෙහි තවත් අල්ලස් නඩුවක් විභාගයට

13 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved