27 April 2024
#දේශීය

මන්නාරමේ පිපිරීමක්

මන්නාරම පඩිතෝට්ටම් ප්‍රදේශයේ සිදුව ඇති පිපිරීමක් නිසා තුවාල ලැබ ලැබූ පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මෙසේ තුවාල ලබා ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකි.

ආරක්ෂක අංශ සැක පල කරන්නේ මෙසේ පිපිරී ගොස් ඇත්තේ නීති විරෝධීව මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍යය විය හැකි බවය.

පිපිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *