• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහින්ද මහ මැතිවරණයට මෙවරත් කුරුණෑගලින් !

28 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය මැතිවරණයේදී මෙන්ම මෙවර මහ මැතිවරණයේදීත් කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් තරඟ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

ඒ මහතා බත්තරමුල්ල,නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (27) මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් කියා සිටියේ මෙවර මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක විශිෂ්ඨ ජනවරමක් ලබා ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවීමට වත්මන් රජයට හැකියාව ලැබෙනු ඇති බවයි.

එසේම මෙම වසරේ මාර්තු 2 න් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීතිමය බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිවන බවත් ඒ අනුව ජනාධිපතිවරයා ලද පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මස අවසන් සතියේදී මහා මැතිවරණය පැවැත්වීමට ක‍්‍රියාකරනු ඇතැයි තමන් බළාපොරොත්තු වන බව හෙතෙම පැවසිය.

Post Views: 12
Previous Post

චීනයේ සිට මෙරටට පැමිණි පලමු කොරොනා වෛරස් රෝගියා හදුනා ගැනේ

Next Post

කට ළග තියාගෙන දීලා හැමදේම සජිත්ගේ පැත්තට දාන්න එපා – හිටපු ඇමැතිනි තලතා

editor

editor

Next Post

කට ළග තියාගෙන දීලා හැමදේම සජිත්ගේ පැත්තට දාන්න එපා - හිටපු ඇමැතිනි තලතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මල්වාන අල් මුබාරක් ජාතික පාසලේ  නව බාලදක්ෂයින් පිරිසක්  දිවුරුම් දෙයි

මල්වාන අල් මුබාරක් ජාතික පාසලේ නව බාලදක්ෂයින් පිරිසක් දිවුරුම් දෙයි

12 May 2026
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ  හෙද සංගමය අතර  විශේෂ හමුවක්  හෙද ක්ෂේත්‍රයේ ගැටලුවලට  කඩිනම් විසඳුම්

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ හෙද සංගමය අතර විශේෂ හමුවක් හෙද ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්

12 May 2026
තරුණ සේවා සභාවෙන්  නව ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක්  තරුණ පරපුරට වෘත්තීය  මාධ්‍ය වේදිකාවක් විවර වෙයි

තරුණ සේවා සභාවෙන් නව ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක් තරුණ පරපුරට වෘත්තීය මාධ්‍ය වේදිකාවක් විවර වෙයි

12 May 2026
චාමර සම්පත්ගේ  විදෙස් ගමන් තහනම ගැන  තීන්දුව  මහාධිකරණ නියෝගයෙන් පසු

චාමර සම්පත්ගේ විදෙස් ගමන් තහනම ගැන තීන්දුව මහාධිකරණ නියෝගයෙන් පසු

12 May 2026

Recent News

නිවසක හටගත් ගින්නකින්  82 හැවිරිදි කාන්තාවක්  ජීවිතක්ෂයට

නිවසක හටගත් ගින්නකින් 82 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට

12 May 2026
පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම්  පැහැර හරින ආයතන ගැන  සොයා බලන්නැයි  නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් නියෝග

පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම් පැහැර හරින ආයතන ගැන සොයා බලන්නැයි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් නියෝග

12 May 2026
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව  රුපියලේ අගය තවදුරටත්  පහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළට

12 May 2026
ශ්‍රී ලංකා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා  සහ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා  අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සහ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා අතර විශේෂ හමුවක්

12 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම්  පැහැර හරින ආයතන ගැන  සොයා බලන්නැයි  නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් නියෝග

පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම් පැහැර හරින ආයතන ගැන සොයා බලන්නැයි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් නියෝග

12 May 2026
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව  රුපියලේ අගය තවදුරටත්  පහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළට

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved