27 April 2024
#ව්‍යාපාර

මහ මඟ ආරක්ෂාව උදෙසා අලියාන්ස් ලංකා විසින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රධානය කෙරේ

ජාතියේ අනාගතය වන ශ්‍රීලාංකේය දැරියන් හට ජීවිත අභියෝගයන් සහ විවිධාකාර විපත්වලින් ආරක්ෂිතව, සුරක්ෂිත පරිසරයක, හැදී වැඩීමට අවකාශය තිබිය යුතු බව අලියාන්ස් ලංකා හි විශ්වාසයයි.

එමගින් ඔවුන් හට සෑම අවස්ථාවකම ගවේෂණශිලී වීමට මෙන්ම ඔවුන්ගේ සිහින හඹා යාමට හැකියාව ලැබෙනු ඇත. අලියාන්ස් ශ්‍රීලංකා හි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන එක් අංශයක් වන්නේ අපගේ දරු දැරියන් සඳහා තිරසාර අනාගතයක් සහතික කිරීම උදෙසා අවැසි සහයෝගය ලබා දීමයි. මෙම කර්තව්‍යයේදී අපගේ අවධානය යොමු වූ කරුණක් වූවේ කොළඹ සහ අනෙකුත් ප්‍රදේශයන්හි දරු දැරියන් ගණනාවක් ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳීමකින් තොරව මෙන්ම වෙනත් ප්‍රමාණවත් ආරක්‍ෂිත උපක්‍රමවලින් තොරව යතුරුපැදිවල පසුපැදිකරුවන් ලෙස ගමන් කිරීම වර්ධනය වන බවය. මේ පිළිබඳව සිදු කරනු ලැබූ අධ්‍යයනයන් සහ සමීක්ෂණයන් තුළින් හෙළිදරව් වූවේ ග්‍රාමීය ප්‍රදේශයන්හිද මෙම තත්ත්වය වැඩි අගයක් ගන්නා බවය. ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳීමකින් තොරවයතුරු පැදියක ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙන්ම අනතුරකදී මාරාන්තික තුවාල ලැබීමටද හේතු වේ.

ශ්‍රීලංකාවේ මගා මාර්ගයන්හි, දරු දැරියන් අවදානමට ලක් විය හැකි කණ්ඩායමක් වන බව වටහා ගත් අලියාන්ස් ලංකා විසින්, මහා මර්ගයන් හි දරු දැරියන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම උදෙසා වන වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලදියි. ශ්‍රිලංකාවේ විවිධ ප්‍රදේශයන්හි දරු දැරියන් සඳහා ආරක්‍ෂිත හිස් වැසුම් 1,200 පරිත්‍යාග කිරීම තුළින් අලියාන්ස් ලංකා මෙම අරමුණ සාක්ෂාත් කිරීමට කටයුතු කරන අතර ඒ අනුව දිවයින පුරා ස්ථාන 24 කදී 2022 නොවැම්බර් මස 23, 25 සහ 28 යන දිනයන්හි දරු දැරියන් සඳහා ආරක්‍ෂිත හිස්වැසුම් පරිත්‍යාග කිරීම සිදු විය. මෙම ප්‍රයත්නය තුළින් අලියාන්ස් ලංකා හි සමාජමය ක්‍රියාවලීන් වෙත දායකත්වය ලබා දීම සිදුවන අතරම එමගින් සමාජ අන්තහ්කරණය සහ සමාජ අභිවෘද්ධිය ළඟා කර ගැනීමට බලාපොරොත්තු වේ.

මේ පිළිබඳව දැනුවත් කිරීම හා ප්‍රධාන වැඩසටහන දියත් කිරීම අලියාන්ස් ලංකා කළුතර ශාඛාවේදී සිදු කෙරිණි. එහිදී කුඩා උත්සවයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වීමෙන් අනතුරුව 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා තෝරා ගත් පාසැල් සිසු සිසුවියන් 50 ක් වෙත අලියාන්ස් ලංකා සහ ශ්‍රීලංකා පොලීසිය එක්ව ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කිරීම සිදු විය. ඉදිරියේදී එයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව මාර්ග නීති රීති සහ ආරක්ෂක හිස්වැසුම් භාවිතය පිළිබඳ දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිම්ටඩ් හි ප්‍රධාන විධායක නිලධාරි හා දේශීය කළමනාකරු වන ඇලන් ස්මී මහතා, ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා සහ අලියාන්ස් ලංකා හි කළමනාකරණ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

එම පියවර පිළිබඳ සිය අදහස් දක්වමින් ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවකගේ, ජීවිතවලට සම්බන්ධ වටිනා දේවල් ආරක්ෂා කර දීම අපගේ වගකීමක්. මේ හැමදේම අතරින් අපිට වඩාත් වටින්නේ අපගේ දරුවන්. වර්තමානයේදී දරුවන්ගේ ජීවිත වලට දැඩි අවධානමක් එල්ල වී ඇත්තේ මහමග ගමන්කිරීමේදියි. ළමයින් සම්බන්ධ මාර්ග අනතුරු අපට නිරන්තරයෙන්ම අහන්න ලැබෙන අවාසනාවන්ත තත්වයක්. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු මෙන්ම රක්ෂණ නිලධරයෙකු ලෙස, අපගේ දරුවන් ආරක්ෂා කිරීම අපගේ සමාජ වගකීමක් බව අප සෑම විටම විශ්වාස කරනවා. ශ්‍රී ලංකා පොලිසිය සමඟ එකතුවෙලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හේතු සාධක වුණේ එ් සමාජ වගකීමයි. ශ්‍රී ලංකාවේ මාර්ගවල සිදුවන අනතුරු අවම කිරීම සඳහා හැකි උපරිම සහයෝගය ලබා දෙමින් ළමා ආරක්ෂණ හිස්වැසුම් ලබාදීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ මෙම වැඩසටහන් ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.”

මෙම කර්තව්‍යය පිළිබඳව අදහස් දැක්වූ ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවකගේ, ජීවිතවලට සම්බන්ධ වටිනා දේවල් ආරක්ෂා කර දීම අපගේ වගකීමක්. මේ හැමදේම අතරින් අපිට වඩාත් වටින්නේ අපගේ දරුවන්. වර්තමානයේදී දරුවන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් එල්ල වී ඇත්තේ මහමග ගමන් කිරීමේදී වීම දැක ගන්න හැකියි. ළමයින් සම්බන්ධ මාර්ග අනතුරු අපට නිරන්තරයෙන්ම අහන්න ලැබෙන අවාසනාවන්ත තත්වයක්. වගකිව යුතු ආයතනික පුරවැසියෙකු මෙන්ම රක්ෂකයෙකු ලෙස, අපගේ දරුවන් ආරක්ෂා කිරීම අපගේ සමාජ වගකීමක් බව අප සෑම විටම විශ්වාස කරනවා. ශ්‍රී ලංකා පොලිසිය සමඟ එකතුවෙලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හේතු සාධක වුණේ එ් සමාජ වගකීමයි. ශ්‍රී ලංකාවේ මාර්ගවල සිදුවන අනතුරු අවම කිරීම සඳහා හැකි උපරිම සහයෝගය ලබා දෙමින් ළමා ආරක්ෂණ හිස්වැසුම් ලබාදීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ මෙම වැඩසටහන් ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

මෙම සමාජ කාර්යයේදී, 2022 නොවැම්බර් 23 වන දින අලියාන්ස් ලංකා කළුතර, හැටන්, මැදවච්චිය, නිකවැරටිය, කුලියාපිටිය, කලවාන, අකුරැස්ස සහ චුන්නාකම් යන ශාඛාවලද, 2022 නොවැම්බර් මස 25 වන දින, මොණරාගල, නුවරඑළිය, අනුරාධපුර, පුත්තලම, හොරණ, ගම්පහ, මතුගම සහ මඩකලපුව යන ශාඛාවලද, 2022 නොවැම්බර් 28 වන දින කිලිනොච්චිය, තිස්සමහාරාමය, මහියංගනය, හිඟුරක්ගොඩ, කෑගල්ල, කහවත්ත, පිළියන්දල සහ බණ්ඩාරගම ශාඛාවලද සිය ප්‍රදේශවල පාසල් ළමුන් සඳහා හිස්වැසුම් 50 බැගින් බෙදාහැරීමට කටයුතු කරන ලදී.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, ඒකාබද්ධව අලියාන්ස් ලංකා ලෙස හැඳින්වේ. මෙම සමාගම් ජර්මනියේ මියුනිච් හි රක්ෂණ සහ වත්කම් කළමනාකරණ සේවා සපයමින් ගෝලීය මූල්‍ය සේවා සැපයුම්කරුවෙකු වන අලියාන්ස් SE හි පූර්ණ අනුබද්ධිත සමාගම් වේ. අලියාන්ස් සමූහයේ සාර්ථකත්වයේ රහස, ඔවුන්ටම අනන්‍ය වූ ගෝලීය ශක්තිය, ශක්තිමත් ප්‍රාග්ධනීකරණය, දේශීය විශේෂඥතාව සහ ව්‍යාපාරික දැනුම සමඟ සම්බන්ධ වීමේ හැකියාවයි.

 

පිටපත – PR

 

 

 

Allianz Lanka Promotes Safety of Children on the Road with Donation of Child Safety Helmets

Allianz Lanka believes that Sri Lanka’s children, the future of the nation, deserve to grow up in a safe environment, protected from life’s challenges and adversities, so they may pursue their dreams with confidence. That is why providing necessary support to ensure a sustainable future for Sri Lanka’s children is one of the main focus areas for Allianz Lanka. In this endeavour, Allianz Lanka has noticed growing numbers of children travelling by motorcycle without proper protection in Colombo and other areas. Having conducted further research on this, it was discovered that the number of children travelling on motorcycles as pillion riders without safety helmets or adequate protection is far higher in rural areas. Travelling without a helmet is not just a serious offence, it can result in fatal injuries in case of an accident.

Thus, understanding that children have become a vulnerable segment on Sri Lanka’s roads, Allianz Lanka has launched an initiative to help increase and promote safety of children on the road. Allianz Lanka is accomplishing this through the donation of 1,200 child safety helmets at various locations across its network. Accordingly, child safety helmets were donated at 24 Allianz locations islandwide on the 23rd, 25th and 28th of November 2022. This effort will contribute to Allianz Lanka’s “Societal” initiatives, through which it hopes to achieve social upliftment and increased social inclusion.

The main event to raise awareness and launch the programme was held at Allianz Lanka’s branch in Kalutara, where 50 safety helmets were donated to children in the area, alongside a small ceremony and awareness programme. Selected schoolchildren studying in grades 1-5 were presented with safety helmets by Allianz Lanka, under the aegis of the Sri Lanka Police. Working together, the Sri Lanka Police and Allianz Lanka will also carry out an ongoing effort to raise awareness about proper helmet use and standards, along with road safety basics. CEO, Country Manager at Allianz Insurance Lanka Ltd, Alan Smee, together with CMO, Mangala Bandara, and other senior members of the Allianz Lanka management team were present at the event in Kalutara.

Commenting on the initiative, Mangala Bandara, Chief Marketing Officer at Allianz Insurance Lanka Limited said, “Everyday, we help millions of people in Sri Lanka and around the world, protect their most precious things in life, and few things are more precious than our children. It is, therefore, unfortunate to see that children have become a very vulnerable segment on Sri Lanka’s roads. Every few days we hear of fatalities and or serious injuries, while road incidents involving children occur on a daily basis. As a responsible corporate citizen, and an insurer of choice, we believe we have a moral obligation and social commitment to help protect our precious children. It is this that has inspired us to undertake this project in partnership with the Sri Lanka Police, and we look forward to providing child safety helmets and conducting ongoing road safety awareness programmes to reduce the incidence of children involved in accidents and incidents on Sri Lanka’s roads.”
Allianz Lanka’s branches in Kalutara, Hatton, Medawachchiya, Nikaweratiya, Kuliyapitiya, Kalawana, Akuressa and Chunnakam, participated in the Allianz child safety helmet donation programme on the 23rd of November 2022, with each branch donating 50 helmets to schoolchildren in their areas. On the 25th of November 2022, Allianz Lanka’s branches in Monaragala, Nuwara Eliya, Anuradhapura, Puttalam, Horana, Gampaha, Mathugama and Batticaloa undertook their donation drives, also each donating 50 helmets, while branches in Kilinochchi, Tissamaharama, Mahiyanganaya, Hingurakgoda, Kegalle, Kahawatte, Piliyandala and Bandaragama did the same on the 28th of November 2022.

Allianz Insurance Lanka Ltd. and Allianz Life Insurance Lanka Ltd., known together as Allianz Lanka, are fully-owned subsidiaries of Allianz SE, a global financial services provider with services predominantly in the insurance and asset management businesses, headquartered in Munich, Germany. The global strength and solid capitalization of the Allianz Group, coupled with local expertise and business know-how, have been Allianz Lanka’s powerful formula for success.

 

 

 

 

அலியான்ஸ் லங்கா சிறுவர் பாதுகாப்பு தலைக்கவசங்களை நன்கொடையாக வழங்குவதன் மூலம் வீதியில் சிறுவர்களின் பாதுகாப்பை ஊக்குவிக்கிறது

இலங்கைத்தாயின் சிறுவர்களே எமது தேசத்தின் எதிர்காலம். அவர்கள் வாழ்வின் சவால்கள் மற்றும் துன்பங்களிலிருந்து பாதுகாக்கப்பட்டு, பாதுகாப்பான சூழலில் வளர்க்கப்படவேண்டியவர்கள். இது அவர்கள் நம்பிக்கையுடன் தங்கள் கனவுகளைத் தொடர்ந்து முன்னெடுத்து, நனவாக்க வழிகோலும் என்று அலியான்ஸ் லங்கா நம்புகிறது. அதனால்தான் இலங்கையிலுள்ள சிறுவர்களுக்கு நிலைபேண்தகு எதிர்காலத்தை உறுதிப்படுத்துவதற்கு தேவையான உதவியை வழங்குவது அலியான்ஸ் லங்கா நிறுவனம் முக்கிய கவனம் செலுத்தும் பகுதிகளில் ஒன்றாகும். இந்த முயற்சியில், கொழும்பு மற்றும் பிற பகுதிகளில் உரிய பாதுகாப்பு இல்லாமல் மோட்டார் சைக்கிளில் பயணிக்கும் சிறுவர்களின் எண்ணிக்கை அதிகரித்து வருவதை அலியான்ஸ் லங்கா அவதானித்துள்ளது. இதைப் பற்றி மேலும் ஆய்வு செய்ததில், கிராமப்புறங்களில் தலைக்கவசம் அல்லது போதிய பாதுகாப்பு இல்லாமல் மோட்டார் சைக்கிள்களில் பின் ஆசனத்தில் அமர்ந்து பயணிக்கும் சிறுவர்களின் எண்ணிக்கை மிக அதிகமாக இருப்பது கண்டறியப்பட்டது. தலைக்கவசம் அணியாமல் பயணம் செய்வது பாரதூரமான குற்றம் மட்டுமல்லாது, விபத்து ஏற்பட்டால் உயிரிழக்கவும் நேரிடும்.

இவ்வாறு, இலங்கையின் வீதிகளில் சிறுவர்கள் பாதிக்கப்படக்கூடிய ஒரு பிரிவாக மாறியிருப்பதை புரிந்துகொண்ட அலியான்ஸ் லங்கா, வீதியில் செல்லும் சிறுவர்களின் பாதுகாப்பை அதிகரிப்பதற்கும் அதனை ஊக்குவிப்பதற்கும் உதவும் முயற்சியை ஆரம்பித்துள்ளது. அலியான்ஸ் லங்கா தனது வலையமைப்பில் அடங்கியுள்ள பல்வேறு இடங்களில் 1,200 சிறுவர் பாதுகாப்பு தலைக்கவசங்களை நன்கொடையாக வழங்குவதன் மூலம் இதனை நிறைவேற்றி வருகின்றது. அதன்படி, 2022 நவம்பர் 23, 25 மற்றும் 28 ஆகிய திகதிகளில் நாடளாவிய ரீதியில் அலியான்ஸ் வலையமைப்பின் கீழுள்ள 24 இடங்களில் சிறுவர் பாதுகாப்பு தலைக்கவசங்கள் நன்கொடையளிக்கப்பட்டன. இந்த முயற்சி அலியான்ஸ் லங்கா நிறுவனத்தின் “சமூகநலன்” முயற்சிகளுக்கு பங்களிக்கும் என்பதுடன், இதன் மூலம் சமூக மேம்பாடு மற்றும் சமூக உள்ளடக்கத்தை அதிகரிக்கும் என நம்புகிறது.

விழிப்புணர்வை ஏற்படுத்துவதற்கும் நிகழ்ச்சித் திட்டத்தை ஆரம்பித்து வைப்பதற்குமான முக்கிய நிகழ்வு களுத்துறையில் உள்ள அலியான்ஸ் லங்காவின் கிளையில் நடைபெற்றது, அங்கு ஒரு எளிமையான வைபவம் மற்றும் விழிப்புணர்வு நிகழ்ச்சியுடன் அப்பகுதியில் உள்ள சிறுவர்களுக்கு 50 பாதுகாப்பு தலைக்கவசங்கள் நன்கொடையாக வழங்கப்பட்டன. தரம் 1-5 வரை கல்வி கற்கும் தெரிவு செய்யப்பட்ட பாடசாலை மாணவர்களுக்கு இலங்கை பொலிஸாரின் வழிகாட்டலின் கீழ் அலியான்ஸ் லங்காவினால் பாதுகாப்பு தலைக்கவசங்கள் வழங்கப்பட்டன. இலங்கை பொலிஸாரும், அலியான்ஸ் லங்காவும் இணைந்து செயலாற்றுவதன் மூலம், வீதிப் பாதுகாப்பு அடிப்படை அம்சங்களுடன், முறையான தலைக்கவச பாவனை மற்றும் தரநிலைகள் பற்றிய விழிப்புணர்வை ஏற்படுத்துவதற்கான தொடர்ச்சியான முயற்சிகளை மேற்கொள்வர். களுத்துறையில் நடைபெற்ற நிகழ்வில் அலியான்ஸ் இன்சூரன்ஸ் லங்கா லிமிட்டெட்டின் பிரதம நிறைவேற்று அதிகாரியும், இலங்கைக்கான முகாமையாளருமான, அலன் ஸ்மீ, பிரதம சந்தைப்படுத்தல் அதிகாரியான மங்கள பண்டார மற்றும் அலியான்ஸ் லங்கா முகாமைத்துவ நிர்வாக அணியின் சிரேஷ்ட உறுப்பினர்கள் கலந்து சிறப்பித்துள்ளனர்.

இந்த முயற்சி குறித்து அலியான்ஸ் இன்சூரன்ஸ் லங்கா லிமிட்டெட் நிறுவனத்தின் பிரதம சந்தைப்படுத்தல் அதிகாரியான மங்கள பண்டார அவர்கள் கருத்துத் தெரிவிக்கையில், “தினந்தோறும், இலங்கையிலும், உலகெங்கிலும் உள்ள மில்லியன் கணக்கான மக்களுக்கு நாங்கள் உதவுகிறோம், அவர்களின் வாழ்க்கையில் மிகவும் விலைமதிப்பற்றவையைப் பாதுகாக்கிறோம், மேலும் சில விடயங்கள் எங்களை விட விலைமதிப்பற்றவையான எமது சிறுவர்கள். எனவே, இலங்கையின் வீதிகளில் சிறுவர்கள் மிகவும் பாதிக்கப்படக்கூடிய பிரிவாக மாறியிருப்பதைக் காண்பது துரதிர்ஷ்டவசமானது. அடிக்கடி உயிரிழப்புகள் அல்லது கடுமையான காயங்கள் பற்றி நாம் கேள்விப்படுகிறோம், அதே நேரத்தில் சிறுவர்கள் சம்பந்தப்பட்ட வீதி விபத்துக்கள் தினசரி அடிப்படையில் நிகழ்கின்றன. ஒரு பொறுப்புள்ள நிறுவனமாகவும், அபிமானத்திற்குரிய காப்புறுதி சேவை வழங்குநராகவும், எங்கள் விலைமதிப்பற்ற சிறுவர்களைப் பாதுகாக்க உதவும் தார்மீகக் கடமையும் சமூக அர்ப்பணிப்பும் எங்களிடம் இருப்பதாக நாங்கள் நம்புகிறோம். இதுவே இலங்கை பொலிஸாருடன் இணைந்து இத்திட்டத்தை மேற்கொள்வதற்கு எமக்கு உத்வேகம் அளித்துள்ளதுடன், சிறுவர் பாதுகாப்பு தலைக்கவசங்களை வழங்குவதற்கும், இலங்கையின் வீதிகளில் ஏற்படும் விபத்துக்கள் மற்றும் சம்பவங்களில் சிறுவர்கள் முகங்கொடுக்கும் நிகழ்வுகளை குறைப்பதற்கு வீதி பாதுகாப்பு விழிப்புணர்வு நிகழ்ச்சிகளை நடாத்துவதற்கும் நாங்கள் எதிர்பார்த்துள்ளோம்,” என்று குறிப்பிட்டார்.  

களுத்துறை, ஹட்டன், மதவாச்சி, நிக்கவெரட்டிய, குளியாப்பிட்டி, கலவானை, அக்குரஸ்ஸ மற்றும் சுன்னாகம் ஆகிய இடங்களில் உள்ள அலியான்ஸ் லங்காவின் கிளைகள், 2022 நவம்பர் 23 ஆம் திகதி அலியான்ஸ் சிறுவர் பாதுகாப்பு தலைக்கவசம் வழங்கும் திட்டத்தில் பங்குகொண்டன. 2022 ஆம் ஆண்டு நவம்பர் மாதம் 25 ஆம் திகதி மொனராகலை, நுவரெலியா, அனுராதபுரம், புத்தளம், ஹொரணை, கம்பஹா, மத்துகம மற்றும் மட்டக்களப்பு ஆகிய இடங்களில் உள்ள அலியான்ஸ் லங்காவின் கிளைகள் தலா 50 தலைக்கவசங்களை நன்கொடையாக வழங்கியதோடு, கிளிநொச்சி, திஸ்ஸமஹராம, ஹிங்குராகொடை, கேகாலை, கஹவத்தை, பிலியந்தலை மற்றும் பண்டாரகம ஆகிய இடங்களில் உள்ள கிளைகளும் 2022 நவம்பர் 28 அன்று இதை முன்னெடுத்துள்ளன.  

அலியான்ஸ் லங்கா என பொதுவாக அழைக்கப்படுகின்ற அலியான்ஸ் இன்சூரன்ஸ் லங்கா லிமிட்டெட் மற்றும் அலியான்ஸ் லைஃப் இன்சூரன்ஸ் லங்கா லிமிட்டெட் ஆகியன ஜேர்மனியின் மூனிச் மாநகரைத் தலைமையிடமாகக் கொண்ட காப்புறுதி மற்றும் சொத்து முகாமைத்துவ வணிகத்தில் முதன்மையான சேவைகளைக் கொண்ட உலகளாவிய நிதியியல் சேவை வழங்குநரான Allianz SE இன் முழுமையான உரிமையாண்மையின் கீழான துணை நிறுவனங்களாகும். அலியான்ஸ் குழுமத்தின் உலகளாவிய பலம் மற்றும் வலுவான மூலதனமயமாக்கல், உள்ளூர் நிபுணத்துவம் மற்றும் வணிக அறிவு ஆகியவற்றுடன் இணைந்து, அலியான்ஸ் லங்காவின் வெற்றிக்கான சக்திவாய்ந்த சூத்திரமாக உள்ளன.

Leave a comment

Your email address will not be published. Required fields are marked *