27 April 2024
#දේශීය

ලබන වසරේ සිට උසස් පෙළ විභාගයට පාසල් පැමිණිම අනිවාර්ය වේ

2023 වර්ෂයේ සිට ඉන් ඉදිරියට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන ලේකම්ගේ ED/09/Ads (SA)/7 අංක දරණ 2022.08.12 දිනැති ලිපිය මගින් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණක් 80% පැමිණීම තහවුරු කිරිම අත්‍යාවශ්‍ය නොවන බව දන්වා අතර අතර , එම නිදහස් කිරීම 2022 අ.පො.ස. (උසස් පෙළ) සිසුන්ට පමණක් අදාළ වූ බැවින් 2023 වර්ෂයේ සිට ඉන් ඉදිරියට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව මෙමගින් නිවේදනය කරන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *