• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාළඹේ – කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමේ ණය ගිවිසුමට අත්සන් තැබේ

12 March 2019
in සංවර්ධන

මාළඹේ-කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (11) දින මුදල් අමාත්‍යාශයේදී සිදුවිය. එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 1850ක ණය මුදලක් ජපානයේ ජයිකා (JICA) ආයතනය විසින් ලක් රජය වෙත සැහැල්ලු දුම්රිය සේවය සඳහා ලබා දෙන අතර, එහි පොළිය සියයට දශම එකකි.

දිනෙන් දින ඉහල යන මාර්ග තදබදයට ප්‍රධාන විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඉදිකිරීම පිලිබඳව මහනගර ඇමති චම්පික රණවක මහතාගේ උපදෙස් පරිදි මහානගර අමාත්‍යාංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිය. 2024 පමණ වන විට මාළඹේ-කොටුව සැහැල්ලු දුම්රිය සේවයේ සියලු ඉදිකිරීම් අවසන් වීමට නියමිත අතර, දුම්රිය නැවතුම්පොළවල් 16කින් එය සමන්විතය. මාළඹේ සිට කොටුව දක්වා විනාඩි 32කින් ගමන් කිරීමට මගීන්ට මෙමගින් අවස්ථාව සැළසෙන අතර, සමස්ථ දුර ප්‍රමාණය කි.මී. 17කි. මහානගර අමාත්‍යාංශය මගින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

Post Views: 8
Previous Post

 සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් අලෙවි නියෝජිතයින්ගේ විශ්ව විද්‍යාල දූ දරුවන්ට ශිෂ්‍යත්වයක්

Next Post

අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න – විදුලි ඇමැති කියයි

editor

editor

Next Post

අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න - විදුලි ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved