• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

 සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් අලෙවි නියෝජිතයින්ගේ විශ්ව විද්‍යාල දූ දරුවන්ට ශිෂ්‍යත්වයක්

12 March 2019
in ව්‍යාපාර

සුවහසක් ශ්‍රී ලාංකික දරුවන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්වයට අරමුදල් ලබාදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගියදා තම අලෙවි ජාලයේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ දූ දරුවන් සදහා ශිෂ්‍යත්ව ප‍්‍රදානයක් සිදු කෙරිණි.

එහිදී අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ වටිනා සේවය අගයමින් ඔවුන්ගේ දැනට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දූ දරුවන් 25ක් දෙනෙක් සදහා ශිෂ්‍යත්වයක් ලබා දීම සිදුවිය.

මසකට රු.1500 බැගින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් ලබා දෙන මෙම පූර්ණ කාලීන ශිෂ්‍යත්ව ප‍්‍රදානය 2019.03.08 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩ මහතා සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) අසංකා ගුණසිංහ මහත්මිය සහ සහකාර සාමාණ්‍යාධිකාරී (ප‍්‍රසම්පාදන) මලින්ද මහතා සහ විකුණුම් උපදේශක විජය සමරණායක මහතා ඇතුළු නිළධාරීන් සහභාගී විය.

ඔබ මිලදී ගන්නා සෑම ටිකට්පතකින්ම නිදහස් අධ්‍යාපනයේ උරුමය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්වයට දායක වන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් හුදු ටිකට්පතක් පමණක්ම නොවන්නේ මෙවන් මෙහෙවරයන් නිසාවෙන්මය.

 

Post Views: 13
Previous Post

ජවිපෙ TNA 20 ගැන විශේෂ සාකච්ඡාව ජවිපේ ප්‍රධාන කාර්යාලයේදී

Next Post

මාළඹේ – කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමේ ණය ගිවිසුමට අත්සන් තැබේ

editor

editor

Next Post

මාළඹේ - කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමේ ණය ගිවිසුමට අත්සන් තැබේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved