• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ ආණ්ඩුවත් යන්නේ යහපාලනය ගිය පාරේමයි

නීතිඥ සාගර කාරියවසම්

23 June 2026
in දේශීය, පුවත්
මේ ආණ්ඩුවත් යන්නේ  යහපාලනය ගිය පාරේමයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පිහිටුවූ දූෂණ විරෝධී කමිටු මඟින් නීතිය අවභාවිත කළ ආකාරයටම, වත්මන් ආණ්ඩුව ද අද වන විට නීතිය අවභාවිත කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා චෝදනා කරනවා. බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, වත්මන් පාලනය අධිකරණ පද්ධතියට සහ විනිසුරුවරුන්ට වක්‍ර බලපෑම් කිරීමේ උත්සාහයක නිරත වන බවක් පෙනෙන්නට තිබෙන බවයි.
විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු හතරක් මෙතෙක් සම්පූර්ණ නොකර තබා ගැනීම ගැටලුසහගත බව පෙන්වා දුන් මහලේකම්වරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පැහැදිලිව දක්වා තිබියදී, ක්ෂේත්‍රයෙන් කිසිදු ඉල්ලීමක් හෝ සමාජය තුළ කතිකාවක් නොමැතිව එම විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය දරන උත්සාහය පිටුපස සැඟවුණු දේශපාලන අරමුණක් පවතින බව ද පැවසීය. තමන්ට අවශ්‍ය විනිසුරුවරුන් තවදුරටත් ධුරවල රඳවා තබා ගනිමින්, දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා තමන්ට වාසිදායක නඩු තීන්දු ලබාගැනීම මෙහි යටි අරමුණ විය හැකි බවට ද ඔහු සැක පළ කළේය.
රටේ ඕනෑම පුරවැසියකුට අසාධාරණයක් සිදු වූ විට පිහිට පැතීමට ඇති එකම සහ අවසාන ස්ථානය අධිකරණය වන බැවින්, අධිකරණයට ගිය විට තමන්ට සාධාරණයක් ඉටුවේය යන විශ්වාසය සෑම පුරවැසියකුටම තහවුරු විය යුතු බව සාගර කාරියවසම් මහතා අවධාරණය කළේය. මීට පෙර ද මෙලෙස නීතිය අවභාවිත කළ යුගයක් රට තුළ තිබූ බව සිහිපත් කළ ඔහු, වත්මන් ආණ්ඩුව ද යළිත් ඒ දෙසට ගමන් කරමින් සිටින බව වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

හිසෙන් බද්ධ වූ නිවුන් දැරියන් දෙදෙනෙකු කෘත්‍රිම බුද්ධිය ආධාරයෙන් සාර්ථකව වෙන් කෙරේ

Next Post

ඇෆ්ගන් – පාකිස්තාන දේශසීමාවේ යළිත් දරුණු ගුවන් ප්‍රහාර දරුවන් 11ක් ඇතුළු සිවිල් වැසියන් 13ක් මරුට

Editor TTV News

Editor TTV News

Next Post
ඇෆ්ගන් – පාකිස්තාන දේශසීමාවේ යළිත් දරුණු ගුවන් ප්‍රහාර දරුවන් 11ක් ඇතුළු සිවිල් වැසියන් 13ක් මරුට

ඇෆ්ගන් - පාකිස්තාන දේශසීමාවේ යළිත් දරුණු ගුවන් ප්‍රහාර දරුවන් 11ක් ඇතුළු සිවිල් වැසියන් 13ක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

30 July 2026
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

30 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved