• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගන් – පාකිස්තාන දේශසීමාවේ යළිත් දරුණු ගුවන් ප්‍රහාර දරුවන් 11ක් ඇතුළු සිවිල් වැසියන් 13ක් මරුට

23 June 2026
in පුවත්, විදෙස්
ඇෆ්ගන් – පාකිස්තාන දේශසීමාවේ යළිත් දරුණු ගුවන් ප්‍රහාර දරුවන් 11ක් ඇතුළු සිවිල් වැසියන් 13ක් මරුට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇෆ්ගනිස්තාන සහ පාකිස්තාන දේශසීමා කලාපය තුළ දෙපාර්ශවය අතර යළිත් වරක් දරුණු සන්නද්ධ ගැටුම් සහ ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ වී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. පාකිස්තාන හමුදාව විසින් සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කරමින් නැඟෙනහිර ඇෆ්ගනිස්තානයේ කොස්ට් (Khost), කුනාර් (Kunar) සහ පක්ටිකා (Paktika) යන පළාත් ඉලක්ක කරමින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර වශයෙන්, තමන් ද පාකිස්තානයේ ප්‍රතිවාදී බුද්ධි තොරතුරු ජාල සහ සන්නද්ධ කණ්ඩායම් රැඳී සිටින ඉලක්ක වෙත පසුගිය සති අන්තයේදී දැඩි ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇෆ්ගනිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
තලේබාන් රජයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක සබියුල්ලා මුජාහිඩ් මහතා සඳහන් කර ඇති පරිදි, පාකිස්තාන හමුදාව එල්ල කළ මෙම ගුවන් ප්‍රහාර හේතුවෙන් අහිංසක සිවිල් වැසියන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය පිරිස අතර දරුවන් 11 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිටින බවත්, ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 14 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් ඇෆ්ගනිස්තාන පාර්ශවය අවධාරණය කරයි. කෙසේ වෙතත්, පාකිස්තාන රජය විසින් මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බව තහවුරු කර තිබුණ ද, ප්‍රහාරවලින් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත් වූ බවට තලේබාන් පාලනය නිකුත් කළ නිවේදනය සහ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. දේශසීමා ආරක්ෂාව දැඩි කරමින් දෙරට අතර පවතින මෙම යුදමය ස්වභාවය කලාපීය ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් වී ඇත.
Post Views: 0
Previous Post

මේ ආණ්ඩුවත් යන්නේ යහපාලනය ගිය පාරේමයි

Next Post

යුද්ධයෙන් විනාශ වුණු ගාසාවේ රෝහල් හදන්න උදව් කරන්න පලස්තීනය ඉන්දියාවෙන් හදිසි උදව් ඉල්ලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved