27 April 2024
#දේශීය

යල කන්නයේ වී මිලදී ගැනීම – වී අලෙවි මණ්ඩලයෙන් ගොවීන්ට පණිවිඩයක්

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

දිස්ත්‍රික්ක 3ක මේ වන විට වී මිලදී ගැනීමේ කටයුතු සිදුකෙරෙන බව එහි සභාපති ජටාල් මාන්නප්පෙරුම  පැවසීය.

වැඩි අස්වනු ප්‍රමාණයක් මෙවර වී අලෙවි මණ්ඩලයට ලබාදීමට කටයුතු කරන ලෙසත් වී අලෙවි මණ්ඩලයේ සභාපති  ජටාල් මාන්නප්පෙරුම  ගොවීන්ගෙන් ඉල්ලීමක් ද කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *