• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යුද්ධයට යන්න එපා – පාප් වහන්සේ දකුණු සුඩාන නායකයන්ගේ දෙපතුල් සිප ගනිමින් ඉල්ලයි

12 April 2019
in විදෙස්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩානයෙන් සිවිල් යුද්ධයකට නොයන ලෙස ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ඉල්ලීම දකුණු සුඩාන නායකයන්ගේ දෙපතුල් සිප ගනිමින් සිදුකර තිබුණි.

වතිකානුවට පැමිණි දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර්, හිටපු උප ජනාධිපති රෙයික් මචාර් සහ තවත් නායකයන් පිරිසකගෙන් පාප් වහන්සේ මෙම ඉල්ලීම කර තිබුණි. එහිදී උන්වහන්සේ මේ සියලු දෙනාගේම දෙපතුල් සිප ගනිමින් සාමය වෙනුවෙන් එක්වන ලෙස ආයාචනා කර සිටියේය.

පාප් වහන්සේ දැක්වූ ඉල්ලීමට ගෞරව කරමින් කඩිනමින් එක්සත් රජයයක් පිහිටුවා ගැනීම සඳහා වූ ගිවිසුමකට අත්සන් තැබීමටත් පිරිස කටයුතු කර තිබේ. එක්ව ඉදිරියට යායුතු බවත්, කෙතරම් අර්බුද උදාවුවත්, නොබියව ඉදිරියට ගොස් ප්‍රශ්න විසඳාගත යුතු බවත් පාප් වහන්සේ මෙහිදී ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියෙ මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ යුද්ධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති පිරිස් විදින පිඩාව හේතුවෙන් බවත් කුඩා දරුවන් වෙනුවෙන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටි.

 වැඩි විස්තර විදෙස් මාධ්‍ය ඔස්සේ – https://www.bbc.com/news/av/world-africa-47903916/pope-francis-kisses-feet-of-rival-south-sudan-leaders

Post Views: 7
Previous Post

දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට IDA වෙතින් ඇ. ඩො. මි. 125 ක ණයක්

Next Post

අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් වගකීම ඉටු කරන්න – ජනපති ජනතාවගෙන් ඉල්ලයි

editor

editor

Next Post

අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් වගකීම ඉටු කරන්න - ජනපති ජනතාවගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved