27 April 2024
#2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?

රනිල් දන්නවා මම කෙලින් මිනිහෙක් කියලා – සුජිව සේනසිංහ

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට කාලයක් තිස්සේ විරුද්ධ වුයේ ඔහුට දිනනට බැරි පුද්ගලයෙකු නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නිතීඥ සුජිව සේනසිංහ මහතා පවසයි.

 

TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද? වැඩසටහනට එක්වෙමින්සුජිව සේනසිංහ මහතා කියා සිටියේ තමා ඍජු තීරණ ගන්නා අයෙකු බවයි.

එසේම තමාගේ පාක්ෂිකයින් මෙන්ම ජනතා කැමැත්ත ඇතිනම් රටේ ඉහළ තනතුර වුවද භාර ගැනීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

සුජිව සේනසිංහ මහතා සමඟ සිදු කල සංවාදය අපගේ Youtube Chennel ඔස්සේ නැරඹිය හැකිය.

 

මෙතනින් 

Leave a comment

Your email address will not be published. Required fields are marked *