• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල කඩාවැටීම නිසා දින 10ක් තුළ ආනයනික අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

කිරිපිටි මිලත් ඉහළ දැමේ

20 May 2026
in දේශීය, පුවත්
රුපියල කඩාවැටීම නිසා  දින 10ක් තුළ ආනයනික  අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන්  සීඝ්‍රයෙන් ඉහළට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම හේතුවෙන් ගතවූ දින 10 තුළ ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය පවසයි. මෙම තත්ත්වය හමුවේ ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය අද තීරණය කර ඇති අතර, ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 50 කින් සහ කිලෝග්‍රෑම් 1 ක පැකැට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ යනු ඇත. මෙම නව මිල ගණන් සහිත කිරිපිටි තොග ලබන සතියේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.
ඩොලරයේ අගය ඉහළ යාම හමුවේ වෙළෙඳපොළේ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල තොග මිල ගණන් ද සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ. ඒ අනුව මීට දින 10කට පෙර රුපියල් 195ක් වූ සීනි කිලෝවක මිල රුපියල් 220ක් දක්වාත්, රුපියල් 225ක් වූ පරිප්පු කිලෝවක මිල රුපියල් 245ක් දක්වාත්, රුපියල් 145ක් වූ අර්තාපල් කිලෝවක මිල රුපියල් 160ක් දක්වාත් ඉහළ ගොස් ඇත. එමෙන්ම රුපියල් 150කට අලෙවි වූ බීලූණු කිලෝවක මිල රුපියල් 200ක් දක්වාත්, රුපියල් 900ක් වූ වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 1,000ක් දක්වාත්, රුපියල් 300ක් වූ සුදුළූනු කිලෝවක මිල රුපියල් 350ක් දක්වාත් ඉහළ දමා තිබේ. මීට අමතරව ආනයනික සහල් මිල ගණන් ද ඉහළ ගොස් ඇති අතර රුපියල් 225ක් වූ පොන්නි සහල් කිලෝවක් රුපියල් 245ක් ලෙසත්, රුපියල් 240ක් වූ සුදු පොන්නි සහල් කිලෝවක් රුපියල් 265ක් ලෙසත් අද දිනයේ සටහන් විය.
Post Views: 9
Previous Post

ග්‍රාමීය මාර්ග, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලු විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්

Next Post

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved